Monday, June 15, 2015

Windows Phone 8.1 එකක Download කරගන්න වටින හොදම games 7ක්

Top 7 Free Games For Windows 8.1 That Are Found In The Store


ඔයාට තියෙන්නේ windows 8.1/8 run කරන ටැබ් එකක් හරි ෆෝන් එකක් ද මෙන්න එහෙනම් ඒකට දාගන්න වටිනා හොදම games 7ක්.මේවගේ විශේෂත්වය තමයි මේ ඔක්කොම නොමිලේ download කරන්න පුළුවන් වීම.අනිත් එක මේ games වල graphics එහෙමත් සුපිරිම තත්වෙන් තියනවා.වැඩි කතා ඕන නැ අපි list එක බලලම ඉමු එහෙනම්.

1. Asphalt 8: Airborne


ලොවෙත් නැති කාර් ගේම් එකක්.ග්‍රැපික්ස් එහෙම සුපිරිම කොලිටියට තියනවා.

2. Despicable Me: Minion Rush


මේක ටෙම්පල් රන් වගේ ඉවරයක් නැතිව දුවන්න තියන ගේම් එකක්.ඒවුනාට කියන්න ඕන ටෙම්පල් රන් එකට වඩා මේකේ ගොඩක් ගැජට් තියනවා.හිනා වෙවී ගහන්න පුළුවන් ගේම් එකක් 

3. Hill Climb Racing


මේ ගේම් එක නම් android ෆෝන් වල එහෙමත් ගොඩක් ප්‍රසිද්දයි එක නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැ.මමත් පෞද්ගලිකව ගොඩක් ආසාවෙන් ගහපු ගේම් එකක් 


4. GT Racing 2: The Real Car Experience




මේ ගේම් එක තව යාලුවෙක් එක්ක multiplayer ගහන්නත් පුළුවන් ගේම් එකක් 

5. Zombie Tsunami



මිෂන් 300ක් ලෝකවල් 9ක සෙල්ලම් කරන්න පුළුවන්.ජොලි ගේම් එකක්.

6. Fifa 15: Ultimate Team


EA Fifa 15 තවත් ඉතින් විස්තර ඕනේ නැ නේ 

7. Cut The Rope


මොලෙන් ගහන්න තියන ගේම් එකක් කිසිම කම්මැලි කමක් නැතිව ගහන්න පුළුවන් 

ඔයාලත් දන්නා තව හොද ගේම්ස් තියනම් අනිත් අයටත් පෙන්න යටින් කමෙන්ට් කරන්න 

Saturday, June 13, 2015

ඔයාගේ Windows Phone එකට සුපිරිම Lock Screen එකක් දාමු

lock screen එක කියන්නේ ඔයාගේ වින්ඩෝස් ෆෝන් එකේ මෙනු එකට එන්න කලින් වැටෙන ස්ක්‍රීන් එක.අන්න හරි එකේ තමයි අර වෙලාව දවස එහෙම වැටෙන්නෙත්.ඔයා දැනටමත් දන්නවා අපිට් එකට අපිට කැමති ලස්සන පොටෝ එකක් දාන්න පුළුවන් කියල.එත් කැමතිද ඔයාගේ යාලුවෝ පිස්සු වැටෙන විදියේ අමුතුම ට්‍රික් එකක් මේ ලෝක්  ස්ක්‍රීන් එකට දාගන්න 
මේ තියෙන්නේ අන්න එහෙම හදපු ලෝක් ස්ක්‍රීන් එකක්.කොහොමද පට්ටයි නේ :D 

දැන් අපි බලමු මේක කරන විදිය


  1. ඉස්සෙල්ලම මෙන්න මේ app එක download කරගන්න Fantastic App Blur 
  2. ඊළගට ඔයාගේ ෆෝන් එකේ start screen එකේ screenshot එකක් ගහගන්න (Start key + Power on 8.0; Volume up and Power on 8.1)
  3. දැන් අපි අර download කරපු app එක open කරලා එකෙන් අර screenshot image තෝරලා එක ටිකක් blur කරන්න 
  4. දැන් ඔයාට තියෙන්නේ එන පොටෝ save එක කරලා lock screen එකට දාගන්න 





camera roll එකේ තියන ඔක්කොම photos,videos එක සැරේට delete කරමු



ඔයාගේ වින්ඩෝස් ෆෝන් එකේ memory එක පිරුණම photos,videos delete කරන්න ඕන වෙන වෙලාවල් තියනවා නේද ? එත් එක  එකින් එක කරන්න වෙන එක හරිම කරදරකාරිය් නේද මෙන්න එකට පොඩි trick එකක් 

ඔයාගේ phone එක windows phone 8.1 නම් 

  1. Go to photos
  2. Swipe left for albums
  3. Press and hold on camera roll
  4. Click ‘delete contents.’
  5. Click ‘delete’ again if you’re sure you want to do this.

ඔයාගේ phone එක windows phone 8 නම් 
  1. Go to photos
  2. Click on albums
  3. Press and hold on camera roll
  4. Click ‘delete contents.’
  5. Click ‘delete’ again if you’re sure you want to do this

Monday, June 8, 2015

සල්ලි වලට දෙන apps නොමිලේ download කරමු

windows phone එකක් පාවිච්චි කරන ඔයාල දන්නවා ඕනෑම os එකක වගේම windows phone වලත් ගොඩක්ම හොද apps,games නොමිලේ දෙන්නේ නැති බව.මන් අද කියල දෙන්න යන්නේ අන්න ඒ වගේ හොද හොද apps,games windows phone එකකින් නොමිලේ download කරන විදිය.
myAppFree


5ae16ee9-69db-4c17-aa3f-cae86e4abe4f95fe0f3b-a4d6-468c-8798-4a4743c3536b3c282bc5-9fea-453a-b3ac-fa4c0403f171
මේක කිසිම හොර වැඩක්වත් crack එකක් වත් නෙවි මේක නොමිලේ දෙන තවත් app එකක්.මේකේ නම තමයි myAppFree .දැන් ඔයාල පුධුම වෙනවා ඇති කොහොමද මේකෙන් නොමිලේ apps games download කරන්නේ කියල.මෙහෙමයි මේක වෙන්නේ මේ app එක අනෙක් සල්ලි වලට දෙන apps ,games promote කරන එහෙමත් නැත්තන් ප්‍රසිද්ද කරන app එකක්.ඉතින් මේ app හදන අය ඒ අයගේ apps ප්‍රසිද්ද කරන්න එක දවසක් විතරක් ඒ apps,games මේmyappfree app එක හරහා අපිට නොමිලේ දෙනවා වෙළද  උපක්‍රමයක් විදියට.එකෙන් ඒගොල්ලොන්ට පාඩුවකුත් නෑ අපිට පාඩුවකුත් නෑ.
මේ app එකෙන් දවසකට අපිට නොමිලේ download කරන්න පුළුවන් apps හෝ games 5ක් දෙනවා.ඉතින් අපිට පුළුවන් කිසිම කරදරයක් නැතිව මේවා බාගන්න.
මෙන්න myAppFree බාගන්න ලින්ක් එක